❮
CIABOC — අල්ලස් & දූෂණ කොමිෂන් සභාව
රජයේ සේවයක් ලබා ගැනීමට යාමේ දී
ඔබගෙන් අල්ලසක් ඉල්ලුවා ද නැතොහොත් දූෂණයක් දුටුවා ද?
අල්ලස හා දූෂණය නීති විරෝධී යි.
ඉල්ලීම ප්‍රතික්ෂේප කර එය වහාම වාර්තා කරන්න. ඔබේ රහස්‍යභාවය සුරක්ෂිත යි.
පිවිසෙන්න ciaboc.gov.lk වැඩි විස්තර සඳහා →
දූෂණය යනු කුමක් ද?
  • මහජන නිලධාරියෙකු විසින් තම තනතුර හෝ නිල බලය වංක අදහසින් පුද්ගලික හෝ අයුතු ලාභය සඳහා යොදා ගැනීම
  • වංක අදහසින් රජයට හෝ වෙනත් පාර්ශවයකට මූල්‍ය අලාභ සිදු කිරීම
අල්ලසක් යනු කුමක් ද?

අල්ලසක් යනු මුදල් පමණක් නොව තෑගි, උදවු හෝ වෙනත් වාසි තම රාජකාරියට බලපාන පරිදි මහජන නිලධාරියෙකු විසින් — සෘජුව හෝ වක්‍රාකාරයෙන්, ලබා දීම හෝ ලබා ගැනීම වේ.

වැඩිදුර කියවන්න →
ජනතාව පැමිණිලි නොකරන්නේ ඇයි?
මහජනතාව නිහඬව සිටීමට හේතුවන ප්‍රධන කරුණු
  • උක්ත නිලධාරියා විසින්ම පළිගැනීමට හෝ වින්දිතභාවයට පත් වීමේ බිය
  • පැමිණිල්ල බරපතල ලෙස නොසැළකෙන බව හා ඉන් පළත් නොවන බවට ඇති විශ්වාසය
  • සාක්ෂිකරුවන් නොමැති වීම — අල්ලස බොහෝවිට රහසිගතව සිදුවන නිසා
  • එවන් ගනුදෙනු වාර්තාගත වන්නේ කලාතුරකින් වීම හා එනිසා ඔප්පු කිරීමට අපහසු වීම
අපි ඔබේ රහසිගතභාවය සුරකිමු

අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පැමිණිලිකරුවන්ගේ විශ්වාසවත්භාවය පවත්වාගැනීම කෙරෙහි පූර්ණ වශයෙන් කැපවී සිටී. ඔබේ නම හෝ පුද්ගලික තොරතුරු කිසිවිටෙක හෙළි නොකරනු ලබයි.

පැමිණිලි කරන්න
අල්ලස් & දූෂණ කොමිෂන් සභාව
  • 011-2596360  දුරකථනය
  • 076-7011954  කෙටි පණිවිඩ
  • අංක 36, මලලසේකර මාවත,
    කොළඹ 07, ශ්‍රී ලංකාව
අල්ලස හා දූෂණයට විරුද්ධව නැඟී සිටින්න — එය ප්‍රතික්ෂේප කරන්න. වාර්තා කරන්න. විරුද්ධ වන්න!
මම
සුපිළිපන්න වෙමි
රජයේ නිලධාරියෙක් අල්ලසක් ඉල්ලුවහොත් — ක්ෂණිකව අප අමතන්න!
අමතන්න 1954 දැන්ම
❯
Programs / — / Project View
Program ID: — —
—

—

—

Project Site Progress

Project Scope

—

Key Highlights


    Other Projects in this Program

    Program Info

    Main Program

    —

    Reporting Category

    —

    Project Timeline

    Start Date

    —

    Target End Date

    —

    Financial Summary

    Approved Budget

    —

    Spent Amount —
    Utilization —

    Location Details

    Division

    —

    Location

    —

    Beneficiaries

    —

    News & Events

    05
    සැප්2018
    පුවත්

    පුවත්

    Pay for goverment services easily with GovPay...

    Scroll To Top